Email

දිස්ත්‍රික්ක කිහිපයකට මිලීමීටර් 75 ඉක්මවූ තද වැසි

අද (02) දිනයේදී නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලීමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මන්නාරම සිට පුත්තලම හරහා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදේ ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර්
70 ත් 80ත් දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

gossip lanka