Email

කබීර් කොන්දේසියක් දමා ඉල්ලා අස්වෙයි !

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට සිය ඉල්ලා අස්වීම පක්ෂ නායකත්වය වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙසේ සිය ඉල්ලා අස්වීම ලබාදී ඇත්තේ තම ඉල්ලා අස්වීම වලංගුවීමට නම් පක්ෂයේ සෙසු වගකීම් දරණ අයද සිය ධූරවලින්
ඉවත්වන්නේ නම් පමණක් වන කොන්දේසියක් යොදාය.

එසේම පක්ෂයේ තාවකාලික නායකත්වය සඳහා කථානායක කරු ජයසූරිය මහතා පත්කරන ලෙසද ඉල්ලා ඇතැයි වාර්තා වේ.

gossip lanka