Email

ජනපති අද හවස රටම හොල්ලන තීරණයකට යයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) පස්වරුවේදී ලැබී ඇති ජනවරම තේරුම්ගෙන රටම හොල්ලන තීන්දුවක් ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

අද පස්වරුවදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ හමුවන බවත් ඉන් අනතුරුව මේ තීරණය ගන්නා බවත්
ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට ජනපතිවරයා දැනුම්දී තිබේ.

තමා ගන්නා මේ අවසන් තීන්දුවෙන් ආණ්ඩුවේ ගමන් මඟ පැහැඳිළි වෙනසකට ලක්කරණ බවද ඔහු තරයේ ප්‍රකාශකර ඇත.


gossip lanka