Email

සුසිල් එක්ක 07ක් මහින්ද පිලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයේ ප්‍රභල අමාත්‍යවරයෙක් වෙන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් එක්වීම තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත්
දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම පක්ෂයට සම්බන්ධ වන පුද්ගලයන් බාර නොගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

gossip lanka