Email

පුංචි ඡන්දෙට බාර් වහලා

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් පෙබරවාරි 10 වන දින සියලුම තැබෑරුම් හල් වසා තබන බව සුරා බදු කොමසාරිස් ජනරාල් කේ. හෙලන්
ඒ. මීගස්මුල්ල මහත්මිය ප්‍රකාශ කළාය.


gossip lanka