Email

‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා…’- රන්ජන් එජාප ජනහමුව නටවයි..

මැතිවරණ වේදිකාවන්හි මැති ඇමතිවරුන් ගීත ගායනා කිරීම මැතිවරණ කාලයේ සුලබ දසුනකි.

එජාප වේදිකාවකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින්
‘පිං මාළු වලේ කුසල් හාමි’ යන ගීතය සංස්කරණය කර ගායනා කලේය.

‘සිල් අරන් ඇවිත් ආර්යාව මිනී මරණවා.. ධනපාල වුනත් අර්ජුන බැංකුවට කෙලිනවා.. මං අහල නෑනෙ රාජපක්‍ෂ ඇත්ත කියනවා..’ යයි ඇමතිවරයා එහිදී ගාවනා කලේය.

gossip lanka