Email

විමල්ගෙන් මිලියන 500ක් ඉල්ලා අකිලගෙන් එන්තරවාසියක්

කුලියාපිටියේදී පසුගියදා පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් කරනු ලැබූ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නඩු මගට පිවිස තිබෙනවා.

එම අපහාසයට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින්
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නීතීඥයින් ඔහුට එරෙහිව එන්තරවාසියක් යවනු ලැබුවා.

අමාත්‍යවරයාගේ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සහ අමාත්‍ය තනතුරේ කිර්ති නාමයට හානි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.



gossip lanka