Email

ජනපති ලේකම් පාර්ලිමේන්තුවට කැඳවීමට යයි

බැදුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ අංගසම්පුර්ණ පිටපතක් පාර්ලිමේන්තුවට ලබා නොදීම පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවිය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.

කෙසේ නමුත් කතා නායක කරූ ජයසූරිය මහතා ඉන් පසුව
පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කිරන බවය.

gossip lanka