Email

උතුරු පළාත් සභාවට අවශ්‍ය සියළුම බලතල ලබා දිය යුතුයි

මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාවට අවශ්‍ය සියළුම බලතල ලබා දිය යුතු  බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ඉදිරියේම පවසා තිබෙනවා.

ප්‍රධාන අමාත්‍යවරයා එම අදහස් පළකර ඇත්තේ නව අවුරුදු උදාව
වෙනුවෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා  මහඇමතිවරයාගේ අරමුදල් සහ ලේකම්වරුන්ගේ පැවරීම් සම්බන්ධයෙන් මධ්‍යම රජය මීට වඩා බලතල ලබාදිය යුතු බව ද ප්‍රකාශ කර ඇති බව සඳහන්.



gossip lanka