Email

අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත් කර තිබෙනවා.

ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී අද පෙවරුවේ දිව්රුම් දුන් බව 
සඳහන්.

මෙතෙක් එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කළේ එල්.ටී.බී දෙහිදෙණිය මහතා වන අතර, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙනුයි අදාළ නව පත් කිරීම සිදු කර ඇත්තේ.




gossip lanka