Email

බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටපතක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට

බැඳුම්කර කොමිසමේ පරීක්‍ෂණ වාර්තාවේ පිටතපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ පිටපත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

බැඳුම්කර ගනුදෙනුව හා එයට අදාළ සිද්ධීන්වලදී අල්ලස් චෝදනා
ඉදිරිපත් කළ හැකි කරුණු ඉදිරිපත් වී ඇති බැවින් අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම පිටපත් යොමු කර තිබෙනවා.

ඒ අනුව, කොමිසමේ ඉහල නිලධාරීන් විසින් එම වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව ද සඳහන්.



gossip lanka