Email

ප්‍රාදේශීය පාලනයට කාන්තාවක් 2200ක්

පෙබරවාරි 10 වන දිනෙන් පසු දිවයින පුරා ප්‍රාදේශීය පාලනය සඳහා කාන්තාවක් 2200ක් දේශපාලනයට පිවිසෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විටත් පරිපාලන ක්ෂේත්‍රයේ වැඩිම තනතුරු
සංඛ්‍යාවක් හොඹවන්නේ කාන්තාවන් බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය.

gossip lanka