Email

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් 26ක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට බාර දී ඇත.

එම පිටපත් 26ම ඉංග‍්‍රිසි බාෂාවෙන් වන අතර ඒ සමගම තවත් සංක්ෂිප්ත
වාර්තාවක් හා බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවේ සිංහල පිටපත් 34ක් බාර දී ඇත.

ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් මෙම පිටපත් සියල්ල පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී අති බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.



gossip lanka