අද (06) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කරන බව පැවසෙන දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් කිසිවක් නොදැන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ සඳහන් කළේ වර්ජනය
සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
වර්ජනය පිළිබඳ මාධ්‍යයට තොරතුරු දැනුම් දුන්නද දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවද ඔහු කියාසිටියා.
කෙසේවෙතත් රටේ අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවේ මෙවැනි වර්ජනයක් සිදුකිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ පැවසුවේ.
එහෙත් අද මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරන් පවසනවා. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.

Tags
slide