එළඹෙන මැතිවරණයට අදාළ පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාරදීම අද ආරම්භ වනවා.
එළඹෙන 14 වන දා මධ්‍යහ්න 12න් පසුව නාම යෝජනා භාර ගැනීම අවසන්වීමට නියමිතයි.
නාම යෝජනා භාරගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට
පත් කරන බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ.
නාම යෝජනා භාර ගැනීමේ කාලය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල අසළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වනවා.

Tags
slide