‘දේශීය ජනතා පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් මර්වින් සිල්වා හිටපු ඇමතිගේ සභාපතීත්වයෙන් යුතුව පිහිටවූ බව අද දිනයේ ඔහුගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය.
පක්ෂ නායක මර්වින් සිල්වා මහතා එහිදී කියා සිටියේ නව දේශපාලන පක්ෂය ආරම්භ කරනු ලැබුවේ සියලු ජාතින් හා ආගම් ආරක්ෂා කර
ගනිමින් රට වෙනුවෙන් ඉදිරියට යාමට බවයි.
තම ප්‍රතිපත්තීන්ට කැමති ඕනෑම පුද්ගලයෙකුට නව පක්ෂය හා එක්වීමට ආරාධනා කරන බවද ඔහු එහිදී පැවසීය.
මෙරට පැවති සියලු ආණ්ඩු සම්බන්ධයෙන් තමන් නොසතුටින් සිටින්නේ යයිද කී හිටපු ඇමතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින බවද කීය.
රට කඩන බොරු ව්‍යවස්ථාවට තමන් විරුද්ධ බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Tags
slide