මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (29) පස්වරුවේ විවෘත කර තිබේ.
එම ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔයේ
ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමඟම ප‍්‍රදේශය පුරා ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර ප‍්‍රදේශය පුරා අධික ශිතල කාළගුණ තත්ත්වයක්ද පවතින බව වාර්තා වේ.

Tags
slide