හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී කේ පී දසනායක ඇතුළු 6 දෙනා ලබන මස 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.
2008, 2009 කාල සීමාවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස්
අතුරුදන් කිරීමේ චෝදනා යටතේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු 6 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

Tags
slide