ජවිපෙට රහස් ගනුදෙනු නැහැ - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ජවිපෙට රහස් ගනුදෙනු නැහැ

ජනතා විමුක්ති පෙරමුණට කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ රහස් ගනුදෙනු නොමැති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය සහ පසුගිය රජයේ දේශපාලනඥයින් අතර එවන් රහස් ගනුදෙනු පවතින බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.