සිය සේවය අත්හිටුවා ඇතැයි තමන් ද දැනගත්තේ මාධ්‍ය වාර්තාවන්ගෙන් බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසනවා.
කැබිනට් මණ්ඩලය ඊයේ (23) රැස් වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුව ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.
කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීමක් තමන් වෙත තවමත් ලැබී නැතැයි අද (24) උදෑසන කළ විමසීමක දී ඔහු පැවසුවා.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ අදාළ ලිපිය අද දිනය තුළ මහාචාර්ය සෙනරත් දිසානායකට භාරදෙන බවයි.