රත්නපුර නගරය සහ අවට නිවාස සහ වෙළඳ සැල්වලට කඩා වැදී තමන් පොලිස් නිළධාරීන් බව කියා කාලයක් තිස්සේ කොල්ලකම්වල නිරත වූ 4දෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරකම් කළ ජංගම දුරකථන 66ක් ද ඔවුන් සතුව තිබුනා.
විටෙක උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් තවත් විටෙක පොලිස් සැරයන් සහ කොස්තාපල්වරුන් ලෙසත් මෙම කල්ලිය පෙනී සිට තිබෙනවා.
රත්නපුරයේ ම අවට පදිංචිකරුවන් වන මොවුන් රත්නපුර ප්රධාන මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිදිරිපත් කිරීමට ද නියමිතයි.