ශූරයන්ගේ කුසලානයට ආරක්ෂාව වැඩි කරයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ශූරයන්ගේ කුසලානයට ආරක්ෂාව වැඩි කරයි

එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා එක් දින ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව තර කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

එංගලන්ත මැන්චෙස්ටර්හි පැවති සංගීත ප්‍රසංගයකට ඊයේ දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය මෙයට හේතුවයි.
ඉදිරියේදී තරඟාවලියේ ආරක්ෂක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ උපදෙස්වලට අනුව කටයුතු කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.