යෝෂිතට මාස 2 කට රට යන්න පුළුවන්

යෝෂිත රාජපක්ෂට මේ මස 31 සිට මාස 2ක කාලයක් ඕස්ට්‍රේලියාවට හා ජපානයට යාමට කොළඹ මහාධිකරණය අද (23දා) අවසර ලබා දී තිබේ.

ඒ යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෝසමක් මගින්  කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.
රුපියල් ලක්ෂ 5ක අමතර පුද්ගලික ඇපයක් මත ඔහුට මෙම අවසරය කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා විසින් අද ලබා දෙනු ලැබුවේය.
Previous Post Next Post