චිත්‍ර අඳින හාමුදුරුවෝ අපවත්වෙති

චිත්‍ර අඳින හාමුදුරුවෝ  ලෙස ප්‍රකට කටුවන පියනන්ද හිමි අපවත් වී ඇත.

උන්වහන්සේ වසරකට ආසන්න කාලයක් මානසික අතින් දුර්වලව රෝගීව සිටි බව වාර්තාවේ.

ආදාහන පූජෝත්සවය අද (01දා) ජයවර්ධනපුර රෝහල පාර සම්බුද්ධාලෝක ගිලන් භික්ෂු මධ්‍යස්ථාන අසල දී සිදුකෙරේ.



Previous Post Next Post