පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ (ඇපෑල් උසාවියේ) සභාපති ධුරය සඳහා ජනාධිපති කාර්යාලය විසින් නිර්දේශ කරන ලද නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ජනාධිපති කාර්යාලය විසින් අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මියගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කර ඇත.
එහෙත් වල්ගම විනිසුරුවරියට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු සහ විනිසුරැවරියක සිටින නිසා ඒ ගැන රජය වෙත ලැබුණ සැලකිරීම් සලකා මෙම නාමයෝජනාව තාවකාලිකව අත්හිටුවා නව නාමයෝජනාවක් ඉල්ලා සිටීමට ව්‍යවස්ථා සභාව අපේක්ෂා වෙන් සිටින බවද පැවසේ.