ජපන් වාහනවල මිල වැඩිවෙයි

ජපානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

රුපියලට සාපේක්ෂව ජපාන යෙන් විනිමය අනුපාතය ඉහළ යාම මීට හේතුව බවයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මෙරටට ගෙන්වා ඇති මෝටර් රථ සඳහා එය බලනොපාන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Previous Post Next Post