හම්බන්තොට වරාය චීන සමාගමකට ලබා දීමට විරුද්ධත්වය පළ කරමින් ගොණු කළ නඩුව අවසන් වන තෙක් ගිවිසුමකට එළඹීම නවත්වන ලෙස අධිකරණයේ නියෝගයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් අතුරු නියෝගයක් ද ඉල්ලා ඇති බවයි නානායක්කාර මහතා පවසා ඇත්තේ.