මහබැංකු අධිපති කොමිසම හමුවට

මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ, මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දිම සඳහායි.


මහ බැංකු බැඳුම්කර  වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉකුත් 06වනදා පළමු වරට රැස් වුණා.
Previous Post Next Post