“යුක්තිය ඔබ වෙත“ යන්න තේමාව කර ගත් 2017 ජාතික නීති සතිය අද (27) ආරම්භ වේ.
එය අද(27) සිට මාර්තු මස 05 වන දක්වා ක්‍රියාත්මක වන බව ජාතික නීති සතියේ කැඳවුම්කරු නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදීන්, බැංකු නිලධාරින්, කලාකරුවන් සහ ගෘහ නිර්මාණ ශිල්පින් වැනි වෘත්තිකයින් නීතිමය කරුණු පිළිබඳ දැනුවත් කිරීම මෙම නීති සතියේ අරමුණ වී තිබේ.
ඒ සඳහා මහජනතාව වෙත නොමිලේ නීති උපදෙස් ලබාදීම සඳහා නීති ආධාර සායන, සාමාන්‍ය ජනතාවට රාජ්‍ය ආයතන හරහා නොමිලේ සේවාවන් සහ උපදෙස් ලබා ගැනීමේ අවස්ථා උදාකරදීම මෙමඟින් සිදු කරන බව නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා සඳහන් කළේය.
2006 වර්ෂයේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වාර්ෂිකව මෙම නීති සතිය ක්‍රියාත්මක කරනු ලැබේ.