ISIS ත්‍රස්ත සංවිධානයේ අලුත්ම මාරක අවිය මෙන්න - (photos)

ISIS සංවිධානය විසින් නිකුත් කළ අලුත්ම පූර්ව ප්‍රචාරක වීඩියෝ පටයක ඔවුන්ගේ නවතම මාරක අවිය පිළිබඳවද වීඩියෝ දර්ශණ ඇතුලත් කොට ඇත. ඒ ගුවනින් බෝම්බ හෙලන නවීන Drone යාත්‍රාවකි. ඇමෙරිකාව විසින් යුධ කටයුතු සඳහා යොදාගන්නා MQ-9 ප්‍රේඩේටර් ගුවන් යානය අනුකරණය කරමින් ISIS සංවිධානය එයට බොහෝ සමානකම් සහිතව මෙම යානය නිපදවා තිබේ.

ISIS සංවිධානය මෙයට පෙර ගුවන් දර්ශණ ලබාගැනීම සඳහා Drone යාත්‍රා භාවිතාකොට තිබුනත් බෝම්බ හෙලීම සඳහා ISIS සංවිධානය Drone යාත්‍රා භාවිතා කළ පළමු අවස්තාව මෙයවේ.
ඇමෙරිකාවේ MQ-9 යානය

















ISIS Drone යානය


Previous Post Next Post