භූමි තෙල් ලීටරයක මිල අඟහරුවාදා (10දා) මධ්‍යම රාත්‍රියේ සිට රු.5/- කින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට ලීටරය රු.49/-ක් වන භූමි තෙල් මිල රු.44/- දක්වා අඩු වනු ඇත.
2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක් ජනවාරියේ සිට රු.5/-කින් අඩු කරන බවට ප්‍රකාශ කර තිබූ අතර,
ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.