අගමැති රනිල් වික‍්‍රමසිංහ හා කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අතර 2002 වසරේදී අත්මන් තැබුනු සටන් විරාම ගිවිසුම නිසා මුහුදු කොටි බළකාය මුළුමනින්ම අඩපණ කිරීමට හැකි වූ බව පවසමින් ආරක්ෂක අංශ විසින් රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි.
ත‍්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් විසින් මෙම වාර්තාව සකස් කර ඇත්තේ වසර 15 ක කාලයකදී කොටි සංවිධානයේ ක‍්‍රියාකාරකම් ගැන කරන ලද විමර්ශණයකට අනුවයි.
දැනටමත් මෙම වාර්තාව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බාර දී ඇතැයිද පැවසෙයි.