ඩිල්ෂාන් යළිත් වාර්තා පොතට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් අද (31) නව වාර්තාවක් පිහිටවූවා.


ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වසරක් තුළ  එක්දින තරගවලදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

 ඩිල්ෂාන් මේ වසරේදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1207ක්.

 ඔහු මෙලෙස බිඳ හෙලූවේ 2001 වසරේ සනත් ජයසූරිය විසින් ලකුණු 1202ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.


 නවසීලන්තය සමග අද පැවති තුන්වන එක්දින තරගයේදී ඩිල්ෂාන් ලකුණු 91ක් රැස්කළා.

- nethfm
gossip lanka