Email

ක්‍රිකට් විරුවන්ට එරෙහි ආණ්ඩුවෙි කුමන්ත්‍රණය පරදන්න මං සූදානම් – සජිත්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.

මාතෲභූමියට කීර්තිය, ජයග්‍රහණය සහ අභිමානය රැගෙන ආ කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් විරුවන්ට එරෙහි ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු.


ඒ ක්‍රිකට් විරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු.
gossip lanka