පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පැය 4 ට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශයක් ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනක් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. මන්නාරම ප‍්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා සිටි ඒ මහතා පස්වරු 2.00 ට පමණ ඉන් පිටව ගියේය.
Previous Post Next Post