කොරෝනා කේන්ද‍්‍රය කොළඹයි.. කළුතර, පුත්තලම ආසන්නයේ.. කොරෝනා ව්‍යාප්තිය දිස්ත‍්‍රික් මට්ටමින් මෙහෙමයි

මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වූ 45ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක්, පුත්තලමෙන් 24ක්, ගම්පහ 24ක් ආදී වශයෙන් සෙසු ආසාදිතයන් වාර්තා වී ඇත.


රට පුරාම වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 210කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.
Previous Post Next Post