කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා - ෆයිසර් මුස්තාෆා

ඇදිරි නීතිය නොතකමින් බේරුවල කුට්ටිමලේ ප‍්‍රදේශයේ පල්ලියකට ඊයේ දිනයේ ජනතාව එක් රැස් වී තිබේ.

එය නීරීක්ෂණය කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිළධාරීන්ට පල්ලියේ බලධාරීන් ඇතුළු පිරිස් විසින් ඇතුලු වීමට ඉඩ නොදී බාධා කර ඇත.


කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා රට පුරා ඇදිරි නීතිය පනවා ඇති අතර පිරිස් එක්රැුස්වීම සපුරා තහනම් කර තිබේ.
Previous Post Next Post