රනිල් දේශපාලනයෙන් සමුගනී

ක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල මාධ්‍යයක් වෙත ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.


මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන අර්බුදයට විසඳුමක් ලෙස ඔහු මෙම තීරණය ගත් බවද සඳහන් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් ඇති කරන අර්බුදකාරී තත්ත්වයන් නිසා තමන් තවදුරටත් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කළ බව ද වික‍්‍රමසිංහ මහතා තව දුරටත් කියා තිබේ.
Previous Post Next Post