රනිල් එජාප නායකත්වය අතහරී.. නව නායකයා කරු ජයසූරිය

ත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දීමට එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉදිරියේදී පැවත්වෙන මහ මැතිවරණය මෙහෙයවීම ඒ අනුව කරු ජයසූරිය මහතා විසින් සිදු කරනු ඇත.


කරු ජයසූරිය මහතා ‌එජාපයේ නායකත්වය දරනු ඇත්තේ තාවකාලිකව වන අතර නව නායකයා පත් වන තෙක් ඔහු එජාප නායකයා ලෙස කටයුතු කරනු ඇත.
Previous Post Next Post