සමාජ ජාලා ගැන ජනාධිපතිගෙන් නිවේදනයක්

මන් විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන්ගේ නිල නිවේදනයන් ප්‍රකාශ කරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් හෝ තම නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් යයිද ඒ මහතා කියා සිටියි.


තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
Previous Post Next Post