භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බෙදෙන්නේ මෙහෙමයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරි මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර රජයක් පිහිටුවීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

ඒ සඳහා වන ඇමති මණ්ඩලය 15 දෙනෙකුට සීමා කර තිබේ.


ඇමති ධුර බෙදී යාමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර 03ක්, පොදුජන පෙරමුණට ඇමති ධුර 07ක්, සෙසු පක්‍ෂවලට ඇමති ධුර 05ක් ලෙස වනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.

මෙම කැබිනට් මණ්ඩලය මගින් මීළඟ මැතිවරණ තෙක් රට මෙහෙයවීමට කටයුතු සූදානමින් කර ඇත.

Previous Post Next Post