ගෝඨා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා - එස් .බී දිසානායක - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ගෝඨා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා - එස් .බී දිසානායක

නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ වශයෙන් තීන්දු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නොවැම්බර් මස 18 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බවද ඔහු පැවසීය.

ඊට පසුදා තමන් ඇතුළු පිරිස ඇමතිවරුන් යයිද ඔහු කියා සිටියේය.