මාව මරා දමන්න ගේ‍්‍රනේඩ් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා - සජිත්

මන් කිසියම් මොහොතක මරා දමනු ඇති බවට සිතෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ තරමට ඇතැම් විරුද්ධවාදීන් තමන් හා තරහින් පසුවන බව ඇමතිවරයා සඳහන් කරයි.

දෙපැත්තේ සිටින නරින් දේශපාලන ගේ‍්‍රනේඩ් අතේ තියාගෙන සජිත් ප්‍රේමදාසට දමා ගැසීමට බලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
Previous Post Next Post