එජාපයේ පිරිසක් මෛත්‍රිගේ පැත්තට හැරෙන්න සූදානමක් !

නාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ පිළිබඳ වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට තිබේ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට අවස්ථා කිහිපයකදී එක්සත් ජාතික පක්ෂයේ සිවුදෙනකු කරන සේවාවන් යම් යම් ආකාරවලින් ප්‍රසිද්ධියේ ඇගැයීමට ලක්කර ඇත.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
Previous Post Next Post