විමල් දිනේෂ් සමඟ මන්ත්‍රී 12ක් සෝපානයේ සිරවෙලා !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ.

කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසුවේ තමන් හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමග 12ක පමණ පිරිසක් මෙසේ සිරවී සිටි බවයි.
Previous Post Next Post