රවිගෙන් ජල විදුලිය නිපදවන්න සිම්පල් ප්ලෑන් එකක් !

පලමු වරට මෙරට තුල කෘතිම වැසි ඇතිකිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ දිනයේ සිදු විය.

විදුලිබල, බලශක්ති අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම ගිවිසුම අත්සන් තැබින.
මෙහි ප‍්‍රතිඵල පෙබරවාරි මස අග භාගයේදී දක්නට හැකි වනු ඇති බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කලේය.
නියග පවතින කාලයේදී ජලවිදුලි බලාගාර ප‍්‍රදේශවලට කෘතිම වර්ෂා ඇති කර ජල විදුලිය විපදවීමට මෙයින් හැකියාව ලැබෙන බව ගුවන් හමුදාපතිවරයා එහිදී පැවසීය.
Previous Post Next Post