අද දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙන්න..

ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේ දිවුරුම් දෙන ලද නව කැබිනට් ඇමතිවරුන් මෙසේය.

1.රනිල් වික‍්‍රමසිංහ – ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන කටයුතු, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු

2.සජිත් පේ‍්‍රමදාස – නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
3.මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය
4.රවි කරුණානායක විදුලිබල හා බලශක්ති
5.මලික් සමරවික‍්‍රම – සංවර්ධන උපායමාර්ග, අන්තර්ජාතික වෙළඳ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ
6.අකිල විිරාජ් කාරියවසම් – අධ්‍යාපන
7.තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ
8.නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත
9.ලක්‍ෂමන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර, උඩරට උරුමය හා මහනුවර සංවර්ධන
10.කබීර් හෂීම් – අධිවේගී මාර්ග, මහාමාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන
11.තිලක් මාරපන – විදේශ කටයුතු
12.ජෝන් අමරතුංග – සංචාරක, ක‍්‍රිස්තියානි කටයුතු හා වනජීවී
13.ගාමිණි ජයවික‍්‍රම පෙරේරා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන
14.රවුෆ් හකීම් – ජල සම්පාදන, නගර සංවර්ධන හා උසස් අධ්‍යාපන
15.රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
16.චම්පික රණවක – මහානගර හා බස්නාහිර සංවර්ධන
17.හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා
18.වජිර අබේවර්ධන – අභ්‍යන්තර, විදේශ කටයුතු හා පලාත් පාලන පලාත් සභා
19.රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත වා වාණිජ කටයුතු, සමුපකාර, නැවත පදිංචි කිරීම්
20.රන්ජිත් මද්දුම බණ්ඩාර – රාජ්ය පරිපාලන හා ආපදා කළමනාකරණ
21.ගයන්ත කරුණාතිලක – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ
22.අර්ජුන රණතුංග – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
23.පලනි දිගම්බරම් – කඳුකර නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන
24.චන්ද‍්‍රානි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන
25පී හැරිසන් – කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
26.සාගල රත්නායක – වරාය, නාවික කටයුතු හා දක්‍ෂින සංවර්ධන
27.අබ්දුල් හලීම් – තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු
28.දයා ගමගේ – වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සවිබලගැන්වීම්
29.මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු

Previous Post Next Post