මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

මිල සූත්‍රයට මංගල යළි පණ දෙයි

ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මීට සුළු මොහොතකට පෙර ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
හෙට(21) ඉදිරිපත් කිරීමට නියමිත  බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.