ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් (photos)

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට විරෝධය දැක්වීම සඳහා ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීතියට හා සදාචාරයට එරෙහිව යමින්, පැවති යහපාලන ආණ්ඩුව ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ නව රජයට විරෝධය දැක්වීම සඳහා පසුගිය 21 වැනිදා මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ
කළේය.

ඊයේ සත්‍යග්‍රහය සඳහා මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන්, දේශපාලන ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


Previous Post Next Post