නව අගමැති පත්කිරීමට එරෙහිව එජාපය නඩු මගට

නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා. ඊයේ (23) රාති‍්‍ර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට
එළැඹි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන කියාසිටියේ.

Previous Post Next Post